College Anthem | Maliyadeva College - Kurunegala
Source: http://www.maliyadeva.edu.lk/about/college-anthem
Archived: 2026-04-23 17:25
College Anthem | Maliyadeva College - Kurunegala
Skip to main content
College Anthem
Sinhala
English : Translation
පායන සඳ අඹරේ ආ....
පායන සඳ අඹරේ
ලෙසිනා සැම කල් සුදිලේ මලිදෙව්
පාසල් මාතා අපේ ආ....
පායන සඳ අඹරේ
බේදා ආගම් කුළ මල ඈ
නොතකා එක සේ සතර බෙදා //
ශාස්ත්‍ර කළා සැම විද්‍යා //
දත් මහ පඬුවන් බිහි කරවා
දිනේවා කිතුරැස් විහිදා ලෙසිනා
පායන සඳ අඹරේ ආ....
පායන සඳ අඹරේ
ලෙසිනා සැම කල් සුදිලේ මලිදෙව්
පාසල් මාතා අපේ
As the moon shines in the sky,
long last our mother school,
with glamour and glory,
Ignoring the difference,
religion and cast
she gives knowledge to everyone,
making genius people with
arts, crafts and all the science,
May long last our mother school
with honor and reputation like
the moon in the sky.
Your browser does not support the audio element.
Skip to main content
College Anthem
Sinhala
English : Translation
පායන සඳ අඹරේ ආ....
පායන සඳ අඹරේ
ලෙසිනා සැම කල් සුදිලේ මලිදෙව්
පාසල් මාතා අපේ ආ....
පායන සඳ අඹරේ
බේදා ආගම් කුළ මල ඈ
නොතකා එක සේ සතර බෙදා //
ශාස්ත්‍ර කළා සැම විද්‍යා //
දත් මහ පඬුවන් බිහි කරවා
දිනේවා කිතුරැස් විහිදා ලෙසිනා
පායන සඳ අඹරේ ආ....
පායන සඳ අඹරේ
ලෙසිනා සැම කල් සුදිලේ මලිදෙව්
පාසල් මාතා අපේ
As the moon shines in the sky,
long last our mother school,
with glamour and glory,
Ignoring the difference,
religion and cast
she gives knowledge to everyone,
making genius people with
arts, crafts and all the science,
May long last our mother school
with honor and reputation like
the moon in the sky.
Your browser does not support the audio element.