මෙම පිටුව ප්‍රලේඛනය කරනුයේ ඉංග්‍රීසි විකිපීඩියාවෙන් අපත්‍යීකරණය කල සිංහල විකිපීඩියා
ප්‍රතිපත්තීන්
වන අතර, එය ඉංග්‍රීසි විකිපීඩියාවේ පුළුල් ලෙසින් පිළිගත් සම්මතයක් බැවින්ද සිංහල විකිපීඩියාවේ මීට වෙනස් සම්මුතියක් ජනිත වන තෙක් සිංහල විකිපීඩියාවේද එලෙසින් සම්මතය ලෙසින් අපත්‍යීකරණය කරන ලද බැවින්ද සමස්ත සංස්කාරක වරුන් විසින්
සාමාන්‍ය වශයෙන්
පිළිපැදිය යුතුය. එයට කෙරෙන වෙනස් කම්
සම්මුතියක්
ප්‍රකාරයෙන්ම සිදුවිය යුතු අතර අත්තනෝමතික ලෙසින් සිදු නොවිය යුතුමය.
මෙම පිටුව පිණ්ඩාර්ථයෙන්:
පරිපාලකවරු
වනාහී සිංහල විකිපීඩියාවේ
සමහරක් මෙවලම්
සඳහා ප්‍රවේශ වරප්‍රසාද භුක්ති විඳිමට තරම් විශ්වසනීය බවක් උපයාගෙන ඇති පරිශීලකවරුන්ය. මෙම මෙවලම් සාධාරණ ලෙසින් භාවිතා කරමින් හා ආරාවුලකදී අයුතු ලාභයක් උපයා ගැනීමට ඒවා කිසිවිටෙක භාවිතා
නොකරමින්
උසස් චර්යා ප්‍රමිතියක් ප්‍රදක්ෂිණා කරන බවක් ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙයි.
විකිපීඩියාවේ පරිපාලක මෙවලම් පවිත්‍රතා නඩත්තුකරන්නාගේ
තෙතමාත්තුකරය
හා සම කර තිබීම නිසාවෙන්, සමහර කාල වලදී පරිපාලක ධූරය ලැබීම විස්තර කර තිබුනේ "තෙතමාත්තුකරය අතට දුන්" ලෙසකිනි.
අතීතයේදී
පද්ධති ක්‍රියාකරුවන්
ලෙසින්ද හැඳින්වුණු
පරිපාලකවරු
, වනාහී පරිසීමිත තාක්ෂණික විශේෂාංග ("මෙවලම්") භාවිතය සඳහා පිවිසුම් අවසරය ලැබුමට තරම් විශ්වසනීයත්වයක් ළඟා කර ගත් විකිපීඩියා සංස්කාරකවරු වෙති. නිදසුනක් ලෙස, පිටු
සංරක්ෂණය
මකාදැමුම
සහ ප්‍රතිෂ්ඨාපනය,
යළියොමුවීම්
උදෙසා පිටු
ගෙනයෑම
පිටු සංශෝධන සැඟවීම සහ මකාදැමීම
, සහ අනෙකුත් සංස්කාරකවරුන්
වාරණය කිරීම
පරිපාලකවරුන්ට සිදු කළ හැක. පරිපාලකවරුන් සතු මෙවලම් පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා
විකිපීඩියා:පරිපාලකවරු/මෙවලම්
බලන්න.
පරිපාලකවරු මෙම වගකීම් දැරීමට කරනු ලබන ප්‍රජා එකගතා ක්‍රියාවලියක් තුල ස්වෙච්ඡාවෙන් එකඟ වෙති; ඔවුහු
විකිමාධ්‍ය පදනමෙහි
සේවා නියුක්තිකයන් ලෙස ක්‍රියා නොකරති. එසේ වුවද ඔවුන් වෙත ලබාදී ඇති මෙවලම් භාවිතයට බොහොවිට අවශ්‍ය නොවේ. තවද තමන් ද පාර්ශවකරුවන් වන කිසියම් මතභේදාත්මක අවස්ථාවකදී තම මතවාදය සදහා වාසියක් ගනු පිණිස ඔහුට හෝ ඇයට මෙම මෙවලම් භාවිතය ඔවුන්ගෙන් අපේක්ෂා නොකෙරෙන අතර කිසි කලෙක එසේ භාවිතා කළ යුතු නොවේ.
අප්‍රේල් 24 දිනය වන විට, සිංහල විකිපීඩියාවේ පරිපාලකවරු 3 දෙනෙක් සිටිති.
නිලබලධාරියකු
යනු අමතර කාර්යයන් කිහිපයක් ඉටු කළ හැකි තරමක් ඉහළ පරිපාලන මට්ටමකි. මෙම පිටුවෙහි සාර්ථක ඉල්ලීමකින් පසුව අනෙකුත් පරිශීලකයින්ට, පරිපාලක හෝ නිලබලධාරි තත්ත්වය ලබා දිය හැක. නිලබලධාරියන්ට,
නම් වෙනස් කිරීමට
අවශ්‍ය පරිශීලකයින්ට ද උදවු කළ හැක. නම් වෙනස් කිරීම සඳහා වන ඉල්ලීම් ලැයිස්තුගත නිලබලධාරියකුගේ සාකච්ඡා පිටුවට සෘජුවම ඉදිරිපත් කළ යුතුය.
See also: Bureaucrat logs
User rights
User rename
ඉතිහාසය
In the very early days of
Wikipedia
, all users functioned as administrators to perform various administrative functions, using a single password that was handed out fairly freely.
[1]
The modern form of administratorship that editors know today was the result of a code modification, which changed from password access to
role-based access control
, under which individual accounts could be flagged as per the roles they could use, which in turn determined functions/tools they could access.
At that era of transition, it was pointed out that administrators should never develop into a special subgroup of the community but should be a part of the community like anyone else. Generally, most maintenance and administration aspects of Wikipedia can be conducted by anyone, without the specific technical functions granted to administrators. An often paraphrased comment about the title and process of administratorship was made by
Jimmy Wales
in February 2003—referred to as "sysops" here:
I just wanted to say that becoming a sysop is *not a big deal*.
I think perhaps I'll go through semi-willy-nilly and make a bunch of people who have been around for awhile sysops. I want to dispel the aura of "authority" around the position. It's merely a technical matter that the powers given to sysops are not given out to everyone.
I don't like that there's the apparent feeling here that being granted sysop status is a really special thing.
— Jimmy Wales,
wikimedia.org archive entry
ජිමී වේල්ස් මෙසේ පවසා ඇත:
මට කියන්න ඕනැ උනේ පරිපාලකයෙක් වෙන එක
මහ වැඩක් නෙමෙයි
A modern clarification of this statement would be that while the correct use of the tools and appropriate conduct is considered important, merely "being an administrator" is not.
පරිපාලකවරයකු වන්නේ කෙසේද
Note: Each individual
Wikimedia project
(including
other Wikipedias
) may have its own policy for granting adminship.
The
English Wikipedia
has no official requirements you must meet to become a Wikipedia administrator. Anyone can apply regardless of their Wikipedia experience. Administrators are expected to uphold the trust and confidence of the community, however, and considerable experience is usually expected. Each editor will personally assess their confidence in a particular candidate's readiness in their own way. Before requesting or accepting a nomination, candidates should generally be active and regular Wikipedia contributors for at least several months, be familiar with the procedures and practices of Wikipedia, respect and understand its policies, and have gained the general trust of the community.
If at this point you are interested in requesting adminship, you should first read the
guide to requests for adminship
and the
nomination instructions
. When you are ready to apply, you may add your nomination to the
විකිපීඩියා:Requests for adminship
("RFA") page, according to the aforementioned instructions. A discussion (not a vote) will then take place among fellow editors about whether you should become an administrator. After seven days, a
bureaucrat
will determine if there is
consensus
to approve your request. This is sometimes difficult to ascertain, and is not a numerical measurement, but as a general descriptive rule of thumb most of those above ~80% approval pass and most of those below ~70% fail.
Only one account of a given person may have administrative tools
. See
WP:ADMINSOCK
Adminship is granted indefinitely, and is only removed upon request or under circumstances involving high-level intervention (see
administrator abuse
below).
පරිපාලකත්වයෙන් අපේක්ෂිත අරමුණු
පරිස්සමින් සෙමින් විනිශ්චය
ඔබ වෙත පරිපාලකවරයෙකු ලෙස කටයුතු කිරීමේ වගකීම පැවරුණු විට ඔබ වෙත ලැබුණු නව මෙවලම් ඉතා සුපරික්ෂාකාරී ලෙස පරිහරණය කල යුතුයි.විශේෂයෙන්ම
පිටු මකාදැමීම
සහ
IP ලිපින අවහිර කිරීමේ
හැකියාව කෙරෙහි විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි.මෙම පරිපාලක මෙවලම විනිශ්චය මත පදනම්ව භාවිතා කරනු ලැබේ; නව පරිපාලක වරයෙකුට ඔහු වෙත පවරා ඇති මෙවලම් භාවිතා කලයුත්තේ කුමන අවස්ථාවේද යන්න අවබෝධ වීම සදහා ඔහුට යම් කලක් ගතවේ.විවිධ අර්බුදකාරී දුෂ්කර ආරවුල් තත්වයන් තුල වාරණය කිරීම් පිටු ආරක්ෂා කිරීම් යන කරුනු තුල විනිශ්යයකට එලබීමට සමහරවිට මාස ගණනක් ගත විය හැකිය. නව පරිපාලකයන් සෙමින් ආරම්භ කර තම පළපුරුද්ද ලබාගැනීමට කටයුතු කල යුතු බවට අවදාරණය කෙරේ.ගැටලුකාරී අවිනිෂ්චිත තත්ත්වයන්හිදී අනෙකෙකුගේ උපදෙස් පැතිය යුතුය. පරිපාලකවරුන් සහ අනෙකුත් අමතර විශේෂිත මෙවලම් භාවිතය සදහා අවසර ලැබුවන් ඔවුන් භාවිතා කරනු ලබන මුරපදයන්හි ආරක්ෂාව පිළිබදවද සැලකිලිමත් විය යුතුය.
පරිපාලක හැසිරීම
පරිපාලකවරුන් අනෙකුත් විකිපීඩියානුවන් සමග ගනුදෙනු කිරීමේදී ඔවුන් ඔහු වෙත ලබා දී ඇති වගකීමේ ගෞරවය රැකෙන පරිදි ආචාරශීලී ආදර්ශවත් අයුරෙන් කටයුතු කල යුතුය.ඔහුට හැකි සෑම අයුරෙන්ම ඔහු විකිපීඩියා නිදහස් විශ්වකෝෂ ප්‍රතිපත්තින්ට අනුව කටයුතු කිරීම කල යුතුය. එනමුත් සර්ව සම්පුර්ණ බවක් හෝ පරිපූර්ණ බවක් මෙයින් අපේක්ෂා නොකෙරේ. සමහර විට ඉඳ හිට කලාතුරකින් වන සුළු අතපසුවීම් විය හැකිය.ඒ එසේ වුවත්, නිදහස් විශ්වකෝෂයහි සැලකිය යුතු කඩාකප්පල්කාරී ක්‍රියාවන්,නිරන්තරයෙන් වන දුර්වල විනිශ්යන් පරිපාලක තත්ත්වය සමග නොසැසඳේන බැවින් ඔහුගේ හෝ ඇයගේ පරිපාලකත්වය ඉවත් කිරීමට හේතු විය හැක. පරිපාලකවරුන් අනෙකුත් සහෝදර විකිපීඩියානු සංස්කාරකවරුන් හා නිරන්තරයෙන් ආචාරශීලී ලෙස සහයෝහයෙන් ආදර්ශමත් අන්දමින් කටයුතු කිරීමට වෑයම් දැරිය යුතුය. පරිපාලකවරුන් තම සහයක විකිපීඩියානුවන් සිය ගණනක් ඇති බව නිතර සිහි තබාගත යුත්තේය. එබැවින්, යම් පරිපාලකවරයෙක් ඔහු හෝ ඇය යම් ගැටලුකාරී තත්වයක් තුල ශීලාචාරී ලෙස නිදහස් විශ්වකෝෂයහි ප්‍රතිපත්ති තුල අනුගතව හැසිරිය නොහැකි බව පසක් වන විට එම පරිපාලකවරයා විසින් වෙනත් පරිපාලකවරයෙකුගේ අවදානය ඒ සදහා යොමුකළ යුතුය.
වගවීම
පරිපාලකවරුන් වෙතින් ආවරණය වන විෂයන්
Administrator rights can be particularly helpful for working in certain areas of Wikipedia.
See also
විකිපීඩියා:Admins willing to make difficult blocks
, where admins willing to handle more difficult blocks and other situations can make themselves known, and
the administrators channel on IRC
for IRC users.
Uninvolved
administrators" can also help in the management of
Arbitration Committee
remedies and the
dispute resolution
concerning chronic disruptive areas and situations. Administrators acting in this role are
neutral
; they do not have any direct involvement in the issues they are helping people with. Lists can be found at
විකිපීඩියා:General sanctions
and
Arbitration enforcement requests
and the related
Arbitration enforcement noticeboard
WP:AE
).
පරිපාලක නම් ලැයිස්තුව
ස්වංක්‍රීය ලැයිස්තුව සඳහා
පරිශීලක ලැයිස්තුව
භාවිතා කරන්න.
පරිපාලකවරුන්ගේ ක්‍රියාකාරීත්වය
මෙතැනින් බලන්න.
ගෝලීය පරිශීලක ලයිස්තුව
සහ
stewards
ලැයිස්තුවද භාවිතා කල හැකිය
පරිපාලකවරු
පරිශීලක නාමය
පත් වූ දිනය
පරිපාලක ලෙස ක්‍රියාකළ කාලය
තත්වය
බාබෙල්/වෙනත් තොරතුරු
Lee
2006 ජූලි 1
වසර 19කුත් මාස 9කුත්  දින 23
ක්‍රියාකාරී
si-N, en-3
Singhalawap
2011 ඔක්තෝම්බර් 03
වසර 14කුත් මාස 6කුත්  දින 21
ක්‍රියාකාරී
si-N, en-3
හිටපු පරිපාලකවරු
පරිශීලක නාමය
පත් වූ දිනය
පරිපාලක ලෙස ක්‍රියාකළ කාලය
තත්වය
බාබෙල්/වෙනත් තොරතුරු
Chin
2005 ඔක්තෝම්බර් 1
දින 1756 කි
ක්‍රියාකාරී නොමැත
Kylu
2007 අගෝස්තු 18
දින 867 කි
ක්‍රියාකාරී නොමැත
Lahiru_k
2007 ඔක්තෝම්බර් 20
දින 1015 කි
ක්‍රියාකාරී නොමැත
Snowolfd4
2007 නොවැම්බර් 16
දින 988 කි
ක්‍රියාකාරී නොමැත
බිඟුවා
2010 ජූලි 10
දින 686 කි
ක්‍රියාකාරී නොමැත
Asiri wiki
2009 ජූලි 30
දින 2050 කි
ක්‍රියාකාරී නොමැත
si-N, en-3
පරිපාලක තනතුරක් සඳහා නම යෝජනා කිරීම සහ ඉල්ලීම් කිරීම
නව ඉල්ලීම සඳහා
විකිපීඩියා:පරිපාලකත්වය ඉල්ලාසිටීම
භාවිතා කරන්න.
විශේෂ සාකච්ඡා
පැරණි සංවාද සඳහා කරුණාකර ලේඛණාගාරය බලන්න.
නාම යෝජනා සහ අනෙකුත් බලතල සඳහා ඉල්ලීම්
This section is for requesting bureaucrat, oversight, checkuser, and other miscellaneous permissions.
Bot permissions should be requested at
විකිපීඩියා:Bots
Please note that by Foundation policy, users receiving checkuser and oversight permission
must
submit proof of identification to the Wikimedia Foundation office and be 18 years of age or older.
At this time, these functions can be handled by the
Wikimedia Stewards
for this wiki. Stewards are encouraged to handle any requests requiring bureaucrat, checkuser, oversight, or other functions as they see fit. If you keep checkuser access, please ensure that at least two users have checkuser at any given time.
පරිපාලකවරුන්ගේ දැන්වීම් පුවරුව
සෑම පරිපාලකවරයකුම කියවිය යුතු දැන්වීම් පුවරුවකි. ඕනෑම පරිශීලකයකුට මෙහි සටහනක් තැබිය හැකිය.
දැන් පවත්නා මත භේදයට තුඩු දුන් ප්‍රශ්නය හෝ කාරණය සහ ඉල්ලීම
Requests for deletion should be made by placing the {{
delete
}} tag on the page in question along with a reason.
All sysops should watch
විකිපීඩියා:Requests
for issues that sysops must be aware of, and for news about policy changes affecting sysops.
මේවාත් බලන්න
සබැඳි පිටු
සබැඳි දත්ත