විකිපොත්:තත්වයෙන් උසස් පොත් - Wikibooks
Jump to content
Wikibooks වෙතින්
විකිපොතක් නාමා යෝජනා කරන්න
ඔබ කැමති විකිපොතක් හමු වුනා ද? මෙම සබැඳිය ක්ලික් කර එය තෝරාගත් පොතක් කිරීමට යෝජනා කරන්න.
ආශ්‍රිත පිටු
පොත් ලැයිස්තුව
නාම යෝජනා
උපමාන
සැකිලි
මෙම පිටුව ඉංග්‍රීසි ව්‍යාපෘතියෙන් මෙහි ගෙනවිත් ඇත. අන්තර්ගතය අපගේ ව්‍යාපෘතිය සමඟ 100% නොගැලපෙනමුත් අපගේ අවශ්‍යතාවයන් වලට අනුකූලව ගොඩනගා ගැනීම සඳහා මූලික පියවර ලෙස භාවිතා කළ හැකිය.
මෙම පිටුවේ විකිපොත් ව්‍යාපෘතිය පිළිබඳ ප්‍රයෝජනවත් තොරතුරු අඩංගු වේ.
මෙය නීති රීති හෝ ප්‍රතිපත්ති ලැයිස්තුවක් නොවන මුත්, වැදගත් විකිපොත් ක්‍රියාවලි හා සිරිත් යනාදිය පිළිබඳ තොරතුරු අඩංගු වේ. අපගේ පරිශීලකයන් හට මෙම පිටුව ප්‍රයෝජනවත් විය යුතුය; එසේ නොවන්නේ නම්, කරුණාකර
අපට දැනුම් දෙන්න
තෝරාගත් පොත් සඳහා නාමයෝජනා කිරීමේ ක්‍රමවේදය මෙම පිටුව තුළ සවිස්තරාත්මකව දක්වා ඇත.
තෝරාගත් පොත්
සංස්කරණය
තෝරාගත් පොත්
යනු විකිපොත් ප්‍රජාව විසින් තත්ත්වයෙන් උසස් ලෙස පිළිගන්නා පොත් වෙයි. පොත්වලට එම තත්ත්වය ලබා දීම තුළින් කතුවරුන් උනන්දු කරවීම සහ පාඨකයන් හට තත්ත්වයෙන් උසස් පොත් සොයාගැනීමට පහසු කිරීම අරමුණු කෙරෙයි. ප්‍රජාව විසින් සාර්ථක ලෙස
යෝජනා සම්මතයෙන්
පිළිගන්නා පොත්
මුල් පිටුව
තුළ මාරුවෙන් මාරුවට දක්වා සිටියි.
උපමාන
සංස්කරණය
පොතක් තත්ත්වයෙන් උසස් බවට නම් කිරීම සඳහා "සුදුසු වන්නේ" කෙසේ දැයි නිශ්චිතවම දක්වා නොමැත. නමුත් ඒ සඳහා දළ අදහසක් ලබා ගැනීම සඳහා මතු දැක්වෙන උපමාන සළකා බලන්න:
Consistently conforms to
WB:WIW
WB:NPOV
, and
WB:NP
Has an appropriate and consistent definition (target audience, scope, and style).
All current
organizational systems
are properly and appropriately used.
Accurate, comprehensive, and concise enough to effectively teach and learn from in its current state.
පටුනක් පැවතිය යුතු අතර පිටු අතර ගමනාගමනය සඳහා ප්‍රමාණවත් සහායක් සැපයිය යුතුය.
Free of major issues, like reorganization, orphaned or missing material, copyright violations,
deletion
unmaintained
, and unresolved disputes.
Featured books that no longer meet the community's criteria should be withdrawn until the community is satisfied again. This process is intended to be fluid and not a big deal.
සාකච්ඡා
සංස්කරණය
Anyone can nominate any book and participate in the discussion process at
Wikibooks:Featured books/Nominations
. You should be prepared to defend your argument.
The strength and quality of the arguments
made decide what the outcome of the discussion is. A neutral person should determine what the consensus is. Reasonings or explanations should include "{{
support
}}", "{{
oppose
}}", "{{
neutral
}}", or simply "{{
comment
}}" before it for convenience.
Where consensus is determined to support featuring, a {{
goodbook
}} template for the book will be created and added to the appropriate places for rotation on Wikibooks'
Main Page
, and {{
featured book
}} added to the feature book's main page, talk page or some other page as desired by book contributors. Where consensus is determine to support withdrawing a featured book, the {{
goodbook
}} template will be removed from rotation on Wikibooks'
Main Page
, and {{
former featured book
}} added to the book's main page, talk page or some other page as desired by book contributors. If you need help to add or remove a book from Wikibooks'
Main Page
rotation, you can
ask an administrator
for assistance.
{{
featured book candidate
}} or {{
featured book removal
}} should be added to a book's main page as appropriate to inform and encourage participation by the book's contributors. Nominations made in bad faith can be removed immediately. Criticisms from previous nominations should be addressed before nominating a book again.
{{Goodbook/BOOKNAME}}
is generally used to added featured books to rotation for Wikibooks'
Main Page
, where BOOKNAME is the full book title. Go to
Template:Goodbook
to create it, and it is best to semi-protect the newly created page to prevent vandalism. Goodbook needs a book cover image and a short summary describing the book's scope and audience.
{{Goodbook/BOOKNAME}}
may be added to other organizational pages as well.
Template:Goodbook/List
should be updated with the promoted book, and
Main Page/Featured
should have the
in
{{
Rand
|X|Seed}}
increased by one to update the number of featured books.
Wikibooks:Featured books/Templates
should be updated in the "New featured books" and department sections, and
Wikibooks:Featured books#Featured books
should also be updated. It is helpful to message the nominator about the promotion. For featured Wikijunior books and featured recipes, do the same thing at
Main Page/Wikijunior
and
Main Page/Recipe
ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශන
ප්‍රතිපත්ති
විකිපොත් යනු කුමක්ද?
කණිෂ්ඨ විකි යනු කුමක්ද?
තීරණ ගැනීම
කර්තෘ හිමිකම්
පරිපාලනය
පොත් සම්මත
නාමකරණය
Neutral point of view
Annotated texts
Featured books
හැසිරීම පිළිබඳ ප්‍රතිපත්ති
Be civil
No personal attacks
රොබෝ භාවිතය
Protecting pages
Blocking users
හැසිරීම පිළිබඳ මාර්ගෝපදේශන
Please do not bite the newcomers
Assume good faith
Etiquette
අන්තර්ගතය පිළිබඳ මාර්ගෝපදේශන
Deletion
Media
Profanity
User pages
Ownership
සංස්කරණ මාර්ගෝපදේශන
Be bold
Contributing
Style manual
Pending approval. Discuss on talk pages or in
proposals reading room
" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
ප්‍රවර්ග
ඉංග්‍රීසි ව්‍යාපෘතියේ සිට ආයාත කළ පිටු
වැදගත් විකිපොත් පිටු
විකිපොත්
තත්වයෙන් උසස් පොත්
මාතෘකාවක් එක්කරන්න
US