වික්ෂනරි:පරිපාලකවරු - Wiktionary
Jump to content
Wiktionary වෙතින්
පරිපාලකවරු
මෙම වගුව දැනට ක්‍රියාකාරී සහ අර්ධ-ක්‍රියාකාරී පරිපාලකවරු පෙන්වයි. අනෙකුත් පරිපාලකවරු සඳහා
#ක්‍රියාකාරී නොවන පරිපාලකවරු
බලන්න.
පරිශීලක නාමය
පත් වූ දිනය
පරිපාලක ලෙස ක්‍රියාකළ කාලය
වේලා කලාපය
බාබෙල්/වෙනත් තොරතුරු
තත්වය
Lee
8 March 2017
වසර 9යි,
1 මාසයක්යි
සහ
දින 15
UTC+05:30
si-N, en-3
තාවකාලික (2024-08-04 දක්වා)
ක්‍රියාකාරී නොවන පරිපාලකවරු
පරිශීලක නාමය
පත් වූ දිනය
පරිපාලක ලෙස ක්‍රියාකළ කාලය
වේලා කලාපය
බාබෙල්/වෙනත් තොරතුරු
NONE
හිටපු පරිපාලකවරු
පරිශීලක නාමය
Group(s)
පත් වූ දිනය
වේලා කලාපය
බාබෙල්/වෙනත් තොරතුරු
තත්වය
බිඟුවා
2010 ජූලි 11
UTC+04.50
si-N, en-3
ක්‍රියාකාරී නොමැත
සටහන්
For nominees
Be sure to accept your nomination, by signing your vote page where it says "Acceptance". Until you do, the nomination will not be recognized as valid.
Make sure you have a working e-mail address; that is, your [
Special:EmailUser/
Username
]] page should work.
නවක පරිපාලකවරුන් සඳහා
Please add yourself to the table above, specifying the requested information.
See also
Wiktionary:Sysop tools
for some assistance regarding your new buttons.
Requests for administrator rights
පහත දැක්වෙන්නේ සංරක්ෂණය කරන ලද සංවාදයකි.
කරුණාකර පහත සඳහන් ලේඛනගත විවාදය වෙනස් නොකරන්න.
පහත සංයුතියට අමතරව අඩංගු කිරීමට ඇතිදෑ සාකච්ඡා පිටුවට ඇතුළත් කරන්න.
Lee
ආයුබෝවන්!
මම
සිංහල විකිපීඩියාවේ
පරිපාලකවරයෙක් ලෙස මේ වනවිටත් කටයුතු කරමින් සිටින්නෙක් වෙමි. එසේම
සිංහල විකිපොත්
සහ මෙම ව්‍යාපෘතියේ තාවකාලික පරිපාලකවරයෙක් ලෙස දැනට ද කටයුතු කරමින් සිටිමි. මගේ මවුබස සිංහල වන නිසා, ගෝලීය පරිපාලකවරුන්ට වඩා නඩත්තු කටයුතු වල නිරත වීමට මට ඇති හැකියාව ඉහළ බව මගේ අදහසයි. වඩාත් සුදුසු අයෙක් මෙම කටයුත්ත බාරගන්නා තෙක් එම කාර්යය දිගටම කරගෙන යාම මාගේ අරමුණයි. --
Lee
සාකච්ඡාව
04:52, 17 ජූලි 2024 (යූටීසී)
reply
Request in English
Hi,
I'm
Lee
. My home wiki is Sinhala Wikipedia and I'm also an administrator on that project. I am a native speaker of Sinhala. So I might be a little better than global sysops in helping with maintenance tasks. I also held the temporary sysop flag on this site previously for some time and I hope to continue my work for this project until someone with more free time can take over. --
Lee
සාකච්ඡාව
04:52, 17 ජූලි 2024 (යූටීසී)
reply
ඡන්දය ආරම්භය (Vote starts): 2024-07-17 04:01 UTC
ඡන්දය අවසානය (Vote ends): 2024-07-31 23:59 UTC
සහාය පළකිරීම
Support
Shwetha
සාකච්ඡාව
15:50, 25 ජූලි 2024 (යූටීසී)
reply
Support
{{subst:#ifeq:+|-|{{{sig}}}|~~~~}}--
Singhalawap
සාකච්ඡාව
17:15, 29 ජූලි 2024 (යූටීසී)
reply
විරෝදය පළකිරීම
ඡන්දය දීමෙන් වැළකී සිටීම
තීරණය
සාර්ථකයි
: නමුත් ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය පහට (5) අඩු නිසා 2026-08-02 දක්වා තාවකාලික පරිපාලකවරයෙක් ලෙස සලකුණු කර ඇත. --
Lee
සාකච්ඡාව
14:05, 2 අගෝස්තු 2024 (යූටීසී)
reply
ඉහත දැක්වෙන්නේ සංරක්ෂණය කරන ලද විවාදයකි.
කරුණාකර ඉහත සඳහන් ලේඛනගත විවාදය වෙනස් නොකරන්න.
ඉහත සංයුතියට අමතරව අඩංගු කිරීමට ඇතිදෑ සාකච්ඡා පිටුවට ඇතුළත් කරන්න.
ආශ්‍රිත
Automated list
Wiktionary:Bureaucrats
Wiktionary:CheckUsers
Administrators on Wikipedia (විකිපීඩියා)
Manual:Administrators (මීඩියාවිකි)
Administration (මෙටා)
| width=1% |
| bgcolor="#F8F8FF" valign=top width=48%|
හිටපු පරිපාලකවරු
පරිපාලක තනතුර සඳහා වූ පැරණි විවාද
නඩත්තු කටයුතු
Wiktionary:Request pages
Help:Sysop tools
" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
ප්‍රවර්ගය
වික්ෂනරි පරිශීලකයෝ
වික්ෂනරි
පරිපාලකවරු
මාතෘකාවක් එක්කරන්න